කිළිනොච්චිය ඒ – 35 ප්‍රධාන මාර්ගයේ පුලියම්පොක්කනේ ප්‍රදේශයේ පාලමක් අසල ජලයේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.
අප වාර්තාකරු පැවසුවේ මළ සිරුරු සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට වැඩිදුර පරීක්ෂණ පවත්වන බවය.