ශ්‍රී ලංකා පොලිසිය මාර්ග නීති කඩකිරීම් වාර්තා කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ඩිජිටල් වේදිකාවක් වන E-Traffic App හඳුන්වා දී ඇත.
මෙම යෙදුම(ඇප් එක) හරහා මාර්ග නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි වීඩියෝගත කර සෘජුවම නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීමේදී ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකිරීමට පුරවැසියන්ට හැකියාවක් ඇති බව පොලිසිය පවසයි.
එම යෙදුම මෙම දිගුව ඔස්සේ බාගත කරන්න: https://srilanka-etraffic-app.vercel.app/