2026 මාර්තු 24 අඟහරුවාදා, 21:36
නවතම පුවත්

හිටපු ඇමති මනුෂගේ දේපළ රාජසන්තක කරන්නැයි ඉල්ලීමක්

කම්කරු හා විදේශ සේවා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විදේශ රැකියා ලබාදීමේදී අයථා මුදල් උපයා ඇති බවට එල්ලවන චෝදනා හේතු කරගෙන ඔහුගේ වත්කම් සොයා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය ඊයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලික් ගොනුකරනු ලැබීය.

මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ සේවා අමාත්‍ය ධූරය අවභාවිත කොට විදේශ රැකියා ලබාදීමේ දී ජනතාවගෙන් නීතීවිරෝධීව මුදල් උපයා ඇති බවත්, ඔහුගේ සහෝදරයා විදේශ සේවා අමාත්‍යාංශයේ අමාත්‍ය ලේකම්වරයකු වශයෙන් සේවය කළ අතරතුර දී වංචනිකව විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචා කර ඇති බව සහ ඔහුගේ ගිණුම් වල කෝටි 27 ක් මුදලක් ඇති බව අනාවරණය වී ඇති බව ද අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමනත තුෂාර පවසයි.

මනූෂගේ සහෝදරයා දැනට රක්ෂිත බන්ධනාගාරතව සිටින අතර, හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මේ සඳහා ඝෘජු දායකත්වය ලබා දී ඇති බව සමාජ මාධ්‍යවල සංසරණය වන පුවත් මගින් මේ පිළිබඳව රටේ ජනතාවට අවබෝධ වී ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

එමනිසා මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයාගේ වත්කම් සොයාබලා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අප සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බද ඔහු කියයි.

විදෙස් ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීමේ සිද්ධියට අදාළව ද දුෂණ රැසක් සිදුව ඇති නිසා, ඒ පිළිබඳවද තොරතුරු සොයන ලෙස ද තමා එම පැමිණිල්ලේ සදහන් කර සිටි බව ද ඔහු ප්‍රකාශ කරයි.

හිටපු ඇමති මනුෂ නානායක්කාර දූෂිත ලෙස උපයාගෙන ඇති දේපල වත්කම් රාජසන්තක කර රජයට පවරා ගන්නා ලෙසත්, ඔහු අයථා වත්කම් උපයා ඇත්නම් නීතිය ක්‍රියාත්මක කර ඔහුට දඩුවම් ලබාදෙන ලෙසත් ඉල්ලා, සිය සංවිධානය මේ ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories