2026 මාර්තු 25 බදාදා, 05:22
නවතම පුවත්

අසර්බයිජාන ජනපති රුසියාවෙන් වන්දි ඉල්ලයි..

අසර්බයිජාන මගී ගුවන් යානයක් කසක්ස්තානයේදී කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසර්බයිජාන ජනාධිපති ඉලම් අලියෙව් රුසියාවෙන් වන්දි ඉල්ලා තිබේ.
ඒ, එම ගුවන් යානයට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විමර්ශන වලින් අනාවරණය වීමත් සමගයි.

අනතුරින් තුවාල ලැබු මගීන් සහ කාර්ය මණ්ඩල සමාජිකයින්ට මෙන්ම අනතුරින් හානි වු භූමියට රුසියාව වන්දි ගෙවිය යුතු බව ඔහු අවධාරණය කළේ ය.

අසර්බයිජාන ජනාධිපතිවරයා පවසන්නේ, ඊට වගකිවයුතු සියලු දෙනාට දැඩි දඩුවම් ලබා දිය යුතු බවයි.

පසුගිය බදාදා අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කසක්ස්තානයේදී අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 38 දෙනෙකු මිය ගියේ ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories