අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පි ප්‍රියා සූරියසේනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(27) පස්වරු 6.00 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරෙයි.
දේහය මේ වනවිට මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇත්තේ බොරැල්ල පෞද්ගලික මල් ශාලාවකය.
මෙරට රසික සිත් වශීකළ ගීත රැසක හිමිකරුවා වූ ප්‍රවීණ ගායන ශිල්පි ප්‍රියා සූරියසේන පසුගියදා අභාවප්‍රාප්ත විය .
ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මියයන විට ඒ ඔහුගේ වසය අවුරුදු 80 කි.