2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:05
නවතම පුවත්

2025දී ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග නියගයක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සකස් කරන ලද අනාගත කාලසටහනට අනුව, ශ්‍රී ලංකාවට 2025 දී ක්‍රීඩා කිරීමට ඇත්තේ ටෙස්ට් තරගමාලා දෙකක් පමණි.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව ජනවාරි මාසයේදී තරඟ දෙකකින් යුත් තරඟාවලියක් සඳහා ICC ටෙස්ට් ලෝක ශූර ඕස්ට්‍රේලියාවට සත්කාරකත්වය සැපැයීමෙන්, නව වසරේ ඔවුන්ගේ ටෙස්ට් තරග ආරම්භ කරනු ඇත.

ඉන්පසුව, ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට මාස පහක දීර්ඝ විවේකයක් ලැබෙනු ඇත.

අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

බංගලාදේශයට එරෙහිව මෙරටදී පැවැත්වෙන කෙටි තරගමාලාව, 2025-27 සඳහා වන ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාවේ පළමු සහභාගිත්වය ද වේ.

2025 වසරේ ඉන් අනතුරව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට කිසිදු තරගාවලියක් ලැබී නැත.

කෙසේවෙතත්, මෙම කාලසටහන 2026 දී විශාල ලෙස වෙනස් වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව පිළිවෙලින් බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව සහ පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් තරඟ හයකට (දෙයක් බැගින්) සහභාගී වීමට නියමිතය.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා 2026 ජූනි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකයන් කැරිබියන් දූපත් හි සංචාරය කිරීමට නියමිත අතර, පසුව ඔවුන් අගෝස්තු මාසයේදී සත්කාරක ඉන්දියාවට යෑමට නියමිත අතර, පසුව ඔවුන් ඔක්තෝබර්-නොවැම්බර් මාසවලදී පාකිස්තානයට යනු ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories