2025 අගෝස්තු 15 සිකුරාදා, 21:44
නවතම පුවත්

යාපනය බස් නැවතුමේදී රියැදුරු හා කොන්දොස්තර කඩුවලින් කපලා

නත්තල උදාවෙමින් තිබිය දී යාපනය මධ්‍යම බස් නැවතුම් පළේදී ලංගම බස් රථයක රියැදුරකු හා කොන්දොස්තරවරයකු 24 දා රාත්‍රී කඩුවලින් කපා බරපතල තුවාල සිදු කර තිබේ.

මේ ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ යාපනයේ සිට පසුදින උදෑසන කරෙයිනගර් බලා යාමට නියමිතව තිබූ ලංගම බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයාය.

හිස්වැසුම් පැළඳ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි තුන්දෙනකු රියදුරු හා කොන්දොස්තර ආපන ශාලාවේ සිටියදී ඒ තුළට කඩා වැදී කඩුවලින් කපා පලා ගොස් තිබේ.

කඩු ප්‍රහාරයත් සමගම ඔවුන් දෙදෙනා ම බිම ඇද වැටී ඇති අතර අනෙක් බස් රථවල සේවකයින් පිරිසක් පැමිණ ඔවුන් දෙදෙනා රෝහල් ගත කර තිබේ. මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. පොලිසිය ප්‍රකාශ කරන්නේ බොහෝ විට බස් ආරවුලක් මත ඇති වූ සිද්ධියකට පලිගැනීම පිණිස මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි. යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories