2026 ජූලි 29 බදාදා, 18:52
නවතම පුවත්

හාල් හිඟ කාලේ හාල් හොරකමේ ගිය හතර දෙනාගේ කල්ලිය මාට්ටු

සහල් මිළ ඉහළ ගිය කාලසීමාවේ කළුතර තොග සහල් වෙළදසැලක් කඩා සහල් සොරකම් කළ කල්ලියක දෙදෙනකු කිලෝ 1000 ක් සමග අත්අඩංගුවට ගෙන, සොරකම් කළ සහල් ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයද භාරයට ගත් බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර නාගොඩ ගල්අස්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය කියයි.

කළුතර සෙන්ට්රුල් හන්දිය ප්‍රදේශයේ තොග වෙළෙදසැලකින් සතියක සිට සහල් සොරකම් කිරීම සිදුවන බවට ලද පැමිණිල්ලක් මත අවට සිසිටිවී කැමරා පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සොරකම සඳහා සිව්දෙනකු සම්බන්ධ බවටත් වෙළදසැලේ කාලයක පටන් සේවය කල සේවකයකු මීට සම්බන්ධවී ඇති බවත්, පොලිසිය මගහැර සිටින සැකකරුවන් දෙදෙනකු සොයා විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් වෙළෙඳසැලේ යතුරට ගැලපෙන යතුරක් සකස්කර සොරකම සිදුකර ඇති බවද පොලිසිය කියයි.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories