2026 ජූලි 31 සිකුරාදා, 16:29
නවතම පුවත්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නොමග ගිය පුද්ගලයා අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය අසළදී කොළඹ දෙසට ධාවනය වූ මංතීරුවේ වැරදි දිශාවට වාහනයක් ධාවනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන පරිදි මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා ගාල්ලේ සිට කොළඹ බලා යමින් සිටි මෙම පුද්ගලයා, රියදුරු විවේකාගාරය භාවිත කිරීම සඳහා වාහනය සේවා ස්ථානයේ නතර කළ අවස්ථාවේදී, රථය රැගෙන ධාවනය කර ගෙන ඇත.

සැකකරු කොළඹ දෙසට දිවෙන මංතීරුවේ ප්‍රතිවිරුද්ධ දිශාවට වාහනය පදවාගෙන යාම නිසා අනෙකුත් රියදුරන් සැළකිය යුතු අවදානමකට මුහුණදී ඇත.

මෙම සිද්ධිය අධිවේගී මාර්ගයේ ගමන් ගත් තවත් වාහනයක ඩෑෂ් කැමරාවක සටහන්ව තිබිණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories