2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:57
නවතම පුවත්

අර්චුනාට යාපනය රෝහල තහනම්

රෝගියකු ලෙස පමණක් යාපනය රෝහලට ඇතුළු වීමට අවසර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලය විසින් දන්වා තිබේ.

ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවකදී රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් ලබාදුන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ මෙම තීරණය ලබා දී ඇත.

එම නඩුව 2025 පෙබරවාරි 7 වැනිදාට කල් තැබිණි.

අර්චුනාට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළුවීමට අවශ්‍ය නම් රෝහල් පරිපාලනයෙන් පූර්ව අවසරයක් ලබාගත යුතු බවට නියෝග කරමින් ඔහුට එම රෝහලට ප්‍රවේශ වීම තහනම් කිරීමටද අධිකරණය නියෝග කළේය.

මෙම නියෝගයට අනුකූලව රෝහල් පරිපාලනය විසින් මන්ත්‍රීවරයාට දන්වා ඇත්තේ රෝගියකු ලෙස හැර වෙනත් කිසිදු කටයුත්තක් සඳහා රෝහල් පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ නොදෙන බවයි.

තවද, අවශ්‍ය අවසරයකින් තොරව මන්ත්‍රීවරයා ඇතුළු වීමට උත්සාහ කළහොත් ඔහු යාපනය පොලිසියට භාර දෙන ලෙස ද රෝහල් පරිපාලනය එහි ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

බලහත්කාරයෙන් හෝ හිරිහැර කිරීම්වලින් තොරව එම කටයුතු සිදු කරන ලෙස ද ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් දී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories