2026 මාර්තු 27 සිකුරාදා, 23:39
නවතම පුවත්

සිසුවියක් පාසලක තිදෙනෙක් වෙඩි තබා මරා දමයි

අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් ජනමාධ්‍ය පැවසුවේ මියගිය තිදෙනා අතර ප්‍රහාරය සිදුකළ අයෙකු ද සිටින බවයි.

එම් වාර්තාවලට අනුව වෙඩි තැබීම සිදු කර ඇත්තේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් විසිනි.

වෙඩි තැබීම සිදු කිරීමෙන් අනතුරුව ඇය ද පාසල තුළදීම වෙඩි තබා ගැනීමෙන් සියදිවි හානි කරගෙන ඇතැයි සඳහන් වේ.

සිද්ධියෙන් අනතුරුව අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැවසුවේ විස්කොන්සින් හි පාසලක සිදුවූ “කම්පන සහගත සහ නොසැලකිලිමත්” වෙඩි තැබීම හෙළාදකින බවයි.

මෙම සිදුවීම ගිනිඅවි සම්බන්ධයෙන් වන නීති දැඩි කිරීමේ අවශ්‍යතාවය යළිත් අවධාරනය කරන බව ද ඔහු පැවසීය.

වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

වෙඩි තැබීම සිදු කළ සිසුවිය එලෙස ඝාතනය කර තිබුණේ සිය මිතුරෙකු සහ පාසලේ ගුරුවරයකු බව පැවසේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories