2025 අගෝස්තු 16 සෙනසුරාදා, 16:06
නවතම පුවත්

බදු ගෙවීම සම්බන්ධව විශේෂ නිවේදනයක්

2024 වසරේ නොවැම්බර් මාසයට අදාළ එකතු කළ අගයම මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ 2023/2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු වාර්තා මත ගෙවිය යුතු බද්ද තවදුරටත් ගෙවීමට අතපසු වී ඇත්නම් එය දෙසැම්බර් මස 26 වන දිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙසය.

එමෙන්ම ඕනෑම බදු වර්ගයකට අදාළව ගෙවිය යුතු ස්ව-තක්සේරු මත බදු, හිඟ බදු හෝ එකඟ වූ අතිරේක තක්සේරු මත බදු මුදල් දෙසැම්බර් 26 වැනි දිනට පෙර ගෙවීමට අපොහොසත් වන්නේ නම් ඒ සඳහා දඩ සහනයක් ලබා ගත නොහැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

තවද දැනටමත් නොගෙවූ ස්ව-තක්සේරු බදු හා හිඟ බදු අය කරගැනීම සඳහා ක්ෂේත්‍ර සමීක්ෂණ කටයුතු හා දේශීය ආදායම් අණ පනත් අනුව නීති කටයුතු කිරීම ආරම්භ කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් දැනුම් දී තිබේ.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories