2026 ජූලි 31 සිකුරාදා, 20:04
නවතම පුවත්

ඇල්ල සංචාරකයන්ගෙන් පිරී ඉතිරි යයි

පාසල් නිවාඩුවත් සති අන්ත නිවාඩුවත් නිසා ඉතා සොදුරු ගමනාන්තයක් ලෙස ප්‍රකට ඇල්ල සංචාරක කලාපය ඉකුත් දින දෙක පුරා සංචාරකයන්ගෙන් පිරි පැවතිණ.

විශේෂයෙන්ම දේශීය සංචාරකයන් දරු පවුල් පිටින්ම සංචාරයට පැමිණ සිටියහ.

දුම්රිය ගමන,( නයින් ආච්චි ) ආරුක්කු නමය පාලම , සහ රාවණා දියඇල්ල මෙම සංචාරකයන්ගේ වැඩි ආකර්ශනය දිනා තිබිණ.

සංචාරකයන්ගේ පැමිණීම වැඩිවිමත් සමග තම ආදායම්ද ඉහළ ගොස් ඇතැයි රාවණා ඇල්ල ආශ්‍රිතව විසිතුරු භාණ්ඩ, අඹ සහ බඩ ඉරිගු විකුණන වෙළඳුන් පැවසූහ.

කෙසේ නමුත් රාවණාඇල්ල ආශ්‍රිතව ඇතමුන් ඉතා අවදානම් ඉසව්වල සිට ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගන්නා අයුරු අපට දක්නට ලැබිණ.

මෙම ස්ථානයේ දිය නෑම සහ ගල්මතනැගීම තහනම් කර ඇතත් එම තහනම හෝ අවධානම නොතකා කුඩා දරුවන් සමග ගල්මතට නගින අයුරුද දක්නට ලැබිණ.(ලංකාදිප )

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories