2026 මාර්තු 27 සිකුරාදා, 14:09
නවතම පුවත්

ආක්ෂේ කුමාර්ට අනතුරක්

සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් චිත්‍රපට රූගත කිරීමක් අතරතුර අනතුරකට ලක්ව ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ මේ දිනවල රූගතකිරීම් සිදුකෙරෙන, ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වන ‘හවුස්ෆුල් 5’ චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුර ඔහු එම අනතුරට ලක්ව ඇති බවයි.

ක්‍රියාදාම ජවනිකාවක් අතරතුර ඔහු වෙත අනපේක්ෂිත ලෙස ‍යම් වස්තුවක් එල්ල වී ඇති අතර අනතුර සිදුව ඇත්තේ එම අවස්ථාවේදී බව පැවසේ.

අනතුරින් ඔහුගේ ඇසකට තුවාල සිදුව ඇති බව ඇතැම් ජනමාධ්‍ය ආයතහන වාර්තා කර තිබුණ ද තත්ත්වය බරපතල නොමැති බව ද සඳහන් වේ.

එම අනපේක්ෂිත සිදුවීමෙන් පසු අක්ෂේ කුමාර්ව විවේක ගන්වා තිබූ බව ද ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, ඉදිරි රූගත කිරීම් වලදී සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා අතිරේක ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන බවට චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම සහතික වී තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories