2025 අගෝස්තු 16 සෙනසුරාදා, 12:45
නවතම පුවත්

සකර්බර්ගෙන් ට්‍රම්ප්ට ඩොලර් මිලියනයක පගාවක් !

ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් යන සමාජ මාධ්‍ය වේදිකාවල මව් සමාගම වන මෙටා සමාගම අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවයේ අරමුදලට අමෙරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර ඇති බව වාර්තා වේ.

විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, සමාගමේ ප්‍රකාශකයෙක් රොයිටර් පුවත් සේවය වෙත විද්‍යුත් තැපෑලෙන් ප්‍රතිචාර දක්වමින් ඒ බව පවසා ඇති බවයි.

මෙම ප්‍රවෘත්තිය මුලින්ම වාර්තා කළ වෝල් ස්ට්‍රීට් ජර්නලය ප්‍රකාශ කළේ, මෙම පරිත්‍යාගය ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සහ මෙටා විසින් පවත්වා ගෙන ආ අතීත පුරුදුවලින් බැහැරවූවක් බවයි.

අමෙරිකානු ජනාධිපති ධූරය සඳහා කමලා හැරිස් නම් කිරීමට පෙර පැවති ජනමාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් සකර්බර්ග්, ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ හැරිස් වෙත සහය පළ කිරීම ප්‍රතික්ෂේප කර තිබිණි.

ෆෝර්බ්ස් සඟරාවට අනුව ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ පසුවන්නේ මෙටා හිමිකරු වන මාර්ක් සකර්බර්ග් ය.

එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන ලොව ධනවතා වන එලෝන් මස්ක් ද මේ වනවිට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයකු ලෙස කටයුතු කරයි.

මේ අතර සුප්‍රකට ටයිම් සඟරාව අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එහි ‘වසරේ පුද්ගලයා’ ලෙස නම්කර තිබේ.

ටයිම් සඟරාව ඩොනල්ඩ් ට්‍රම්ප් වසරේ පුද්ගලයා ලෙස නම්කළ දෙවැනි අවස්ථාව මෙයයි.

නවතම පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories