2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 08:31
නවතම පුවත්

හෙට ශ්‍රීපාද පද්මය සරසන්න මල්පෙති ලක්ෂ 30ක්

2024–2025 ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ වන උදුවප් පොහො දින (14) ශ්‍රීපාද උඩමළුව මල්වලින් සැරසිම සදහා විවිධ මල්පෙති ලක්ෂ තිහක් මෙවර උපයෝගි කරගන්නා බව නුගේගොඩ කස්ටම් ගෘප් ඔෆ් කොම්පැනි ආයතනයේ හිමිකරුවන් වන නිශාන්ත ද සිල්වා සහ නිලන්ත ද සිල්වා යන සහෝදරයන් දෙදෙනා පවසති.

ඇස්තමේනියා, කපුරු ඇතුළු මල් වර්ග ගණනාවක මල් පෙති සහ පිච්ච මල් යාර හත්දහසක් මෙවර ශ්‍රීපාද උඩමළුව සැරසීම සඳහා යොදාගන්නා බව එම සහෝදරයෝ සඳහන් කරති.

එම මල්වලින් වැඩි ප්‍රමාණයක් නුවරඑළියෙන් මිල දී ගත් බවත්, කොළඹ සිට එම මල් පෙති ශ්‍රීපාද උඩ මළුව දක්වා රැගෙන ගොස් (14) දින ශ්‍රීපාද උඩමළුව 28 වැනි වරටත් තම සමාගම විසින් සැරිසිමට කටයුතු කරන බවයි එම ඔවුහු පවසති.

මීට අමතරව ශ්‍රී පාද පද්මය සුවද පැණින් දෝවනය කිරීමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය තම සමාගම විසින් ලබාදෙන බවත්, මෙය ශ්‍රී ලංකාවාසි සැමට ආශිර්වාද පතා සිදුකරන පිංකමක් බවයි එම ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.(අද)

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories