2025 අගෝස්තු 16 සෙනසුරාදා, 15:34
නවතම පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධියට පත් කලයුතුයි- සජබේ

කථානායක අශෝක රන්වල සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කර ඇති සාවද්‍ය ප්‍රකාශ විසින් පාර්ලිමේන්තුව පරිහානියට ලක්කර ඇති බවත්, සියලුම මන්ත්‍රීවරුන් සිය අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධියට පත්කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා අවධාරණය කරයි.

“මම මගේ සුදුසුකම් ප්‍රසිද්ධ කරන්නේ පාර්ලිමේන්තුව තවදුරටත් පිරිහීම වැළැක්වීම සඳහායි. අනෙක් සියලුම මන්ත්‍රීවරුන් එයම කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යැයි ඔහු තම අධ්‍යාපන සහතිකවල ඡායාරූප ජනමාධ්‍යයට පෙන්වමින් සඳහන් කළේය.

සිය සුදුසුකම් පිළිබඳව වඩාත් පැහැදිලි චිත්‍රයක් නිර්මාණය කිරීම සඳහා කථානායකවරයා ද එය කළ යුතු බව ඔහු පැවසීය.

නවතම පුවත්

1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

උණුසුම් පුවත්

1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories