2026 අගෝස්තු 01 සෙනසුරාදා, 20:47
නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රිඩකයන් 6 දෙනෙක් ශ්‍රේණිගත කිරීම් හි පළමු දසදෙනා අතරට

ICC එක්දින, ටෙස්ට් සහ පන්දුවාර 20 යන ශ්‍රේණිගත කිරීම්හි පළමු දසදෙනා අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයෝ කිහිපදෙනෙක් මේ වන විට රැඳීසිටීමට සමත්ව සිටිති.

ඒ අනුව, නවතම එක්දින පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි, ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක 10 වැනි ස්ථානයට පැමිණ ඇති අතර, එහි 08 වැනි ස්ථානයේ සිටි පැතුම් නිශ්ශංක 09 වැනි ස්ථානයේ රැඳී සිටී.

පන්දුවාර විස්ස ⁣ශ්‍රේණිගතකිරීම්හි පිතිකරුවන් අතරද පැතුම් නිශ්ශංක 09 වැනි ස්ථානයේ පසුවෙයි.

කමිඳු මෙන්ඩිස් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ටෙස්ට් පිතිකරුවන් අතර 06 වැනි තැන රැඳී සිටින අතර, ප්‍රභාත් ජයසුරියට ටෙස්ට් පන්දුයවන්නන් අතර 08 වැනි තැන හිමිව ඇත.

මහීෂ් තික්ෂණ එක්දින පන්දුයවන්නන් අතර 06 වැනි ස්ථානයේ මෙන්ම, පන්දුවාර විස්ස පිටියේ පන්දුයවන්නන් අතර පස්වැනි ස්ථානයේ පසුවෙයි.

පන්දුවාර විස්ස පිටියේ පන්දුයවන්නන් අතර වනිඳු හසරංග දෙවැනි තැන, සිය ස්ථානයතවදුරටත් තහවුරු කරගෙන සිටී.

එමෙන්ම වනිඳු හසරංග පන්දුවාර විස්ස පිටියේ තුන්ඉරියව් ක්‍රිඩකයන් අතර 05 වැනි තැන (ඕස්ට්‍රේලියාවේ මාර්කස් ස්ටෝනිස් සමග සම තැන ) සහ එක්දින පිටියේ තුන් ඉරියව් ක්‍රිඩකයන් අතර 13 වැනි තැන රැඳීසිටී.

චමරි අතපත්තු ICC පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි දෙවන තැන හිමිකරගෙන ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories