2026 ජූලි 31 සිකුරාදා, 02:17
නවතම පුවත්

කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ?

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය හෝ කථානායකවරයා විසින් පැහැදිලි කිරිමක් සිදුකළ යුතු බවය.

එසේ නොකළහොත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැස්වී සාකච්ඡා කර කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

“එතුමාට ඇත්තටම පිළිගත හැකි ආචාර්ය උපාධියක් තියෙනවා නම් මේ කතාව කිසිම තේරුමක් නෑ. හැබැයි ඒකට ප්‍රතිචාර දක්වන්න යන ප්‍රමාදයත් රජය වෙනුවෙන් කතා කරපු මාධ්‍ය ප්‍රකාශයක ඒවට පිළිතුරු දීම මඟහැරීමත් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ආචාර්ය උපාධිය පිළිබඳ කාරණය ඉවත් වීමත් එක්ක අපිට පේනවා මේකේ විශාල ගැටලුවක් තියෙනවා. ඉදිරි සති දෙක තුළ එතුමාගේ ආචාර්ය උපාධිය රටට ඉදිරිපත් කළ යුතුයි. එහෙම නැත්නම් විශ්වාසභංග යෝජනාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි තාම තීරණය කරලා නෑ. අපි සාකච්ඡා කිරීමට නියමිතයි. විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කරනවා. එහෙම වුණොත් NPP මන්ත්‍රීවරුත් හෘදසාක්ෂියට එකඟව පාර්ලිමේන්තුවේදී ඡන්දය දෙයි කියලා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories