2025 අගෝස්තු 15 සිකුරාදා, 23:06
නවතම පුවත්

සිලින්ඩර් මන්ත්‍රී කණ්ඩායම් නායකත්වය අනුරාධගෙන් තොන්ඩමන්ට යයි

“සිලින්ඩරය” සහ “අලියා” ලකුණින් මහ මැතිවරණයට තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත් ව සිටින මන්ත්‍රී කණ්ඩායමේ නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා නම් කරනු ලැබ සිටී.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින එකම මන්ත්‍රීවරයා වනුයේද ජීවන් තොන්ඩමන් මහතාය.

ජීවන් තොන්ඩමන් මහතා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක වශයෙන් පත් කරන ලෙසට වන ඉල්ලීම කථානායකවරයා වෙත ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

මන්ත්‍රී කණ්ඩායම් නායක ලෙස මුලින් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පත් කිරීමට තීරණය කර තිබුණද පසුව එම තීරණය වෙනස් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ “අලියා” ලකුණින් තරග කල අපේක්ෂකයින් අතරින් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ජීවන් තොන්ඩමන් මහතා පමණක් බැවින් තොන්ඩමන් මහතා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස නම් කිරීමට හවුල්කාර පක්ෂ අතර ඒකමතික එකගතාවය
ක් ඇති කර ගනු ලැබිණ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories