2026 ජූලි 29 බදාදා, 14:38
නවතම පුවත්

ආදායම් බදු වාර්තා දෙන්න , 7දා තෙක් කල්

ආදායම් බදු ගෙවන්නන්ගේ ආදායම් වාර්තා භාර දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබා දුන් කාලය දීර්ඝ කර ඇති අතර ඒ අනුව අනිද්දාට (7) පෙර තමන්ගේ ආදායම් වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට භාර දෙන්නැයි එම දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන් වෙත දන්වා සිටියි.

ලබන 7 වන දාට පෙර එම වාර්තා භාර දෙන්නේ නම් බදු ගෙවන්නන්ගෙන් දඩ හෝ පොලී අය නොකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

2023 හා 2024 තක්සේරු වසරවලට අදාළ ආදායම් වාර්තා භාර දීමට වූ අවසන් දිනය පසුගිය නොවැම්බර් 30 වන දිනට ‍යෙදී තිබුණු නමුත් ගංවතුර, නායයෑම් හා දරුණු කාලගුණ හේතු මත මාර්ගගත ක්‍රමයට ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමේ තාක්ෂණික අවශ්‍යතා සපුරාලීමට හා ගණකාධිකාරිවරුන්ට, බදු ගෙවන්නන්ට නොහැකි වූ බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අනුව, පසුගිය 30 වන දා ආදායම් වාර්තාව ඉදිරිපත් කිරීමට නොහැකි වූවාට දේශීය ආදායම් පනත මගින් දණ්ඩන පනවන්නේ නැති බව ත් නඩු කටයුතු ආරම්භ කිරීමක් හෝ පැහැර හරින ලද තක්සේරු නිකුත් කිරීමක් නොකරන බව ත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ නිසා සාධාරණ හේතු මත ආදායම් වාර්තා භාර දීමට ලබා දුන් කාලය දිගු කළ බැවින් එම වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිද්දාට පෙර භාර දෙන ලෙස බදු ගෙවන්නන් වෙත දන්වා සිටියි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories