2026 මාර්තු 25 බදාදා, 21:36
නවතම පුවත්

ඓතිහාසික පරිවර්ථනයක් කරන ආණ්ඩුවක් ලෙස කටයුතු කරනවා – අගමැති හරිනි

ඓතිහාසික ජන වරමක් ලැබූ ඓතිහාසික පරිවර්ථනය නියෝජනය කරන ආණ්ඩුවක් ලෙස වර්ථමාන ආණ්ඩුව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය පැවසුවේ මෙරට ජනතාව ඔවුන් සතුව ඇති පරමාධිපත්‍ය බලය තුළින් මෙතෙක් කලක් ආණ්ඩු කළ සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙළ ගැසුණු බවය.

එමෙන්ම ජනතාව ලබා දී ඇති මෙම පණිවිඩය මැනවින් තේරුම් ගනිමින් කටයුතු කළ යුතු බවත් ඇය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

“අපේ රටේ ඡන්දදායකයා මොකක්ද පෙන්නුම් කළේ. දේශපාලනය නෙමෙයි ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඒ දූෂිත බලය අවභාවිතා කරන ඒ දේශපාලන සංස්කෘතියයි ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ. ඒ වෙනුවට අලුත් දේශපාලන සංස්කෘතියක් නියෝජනය කරන ජනතාවාදී සහභාගීත්ව, ප්‍රජාතන්ත්‍රවාදය තියෙන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගන්නත්, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නත්, දේශපාලනිකව ඒකට මැදිහත් වෙලා ඒකට විසඳුම් සොයා ගන්නත් අපේ රටේ ජනතාව තුළ ඒ බුද්ධිය, සහ අපේ රටේ ඒ දේශපාලන පරිනතභාවට තියෙන බව ඔවුන් ඔප්පු කරලා තියෙනවා.

එහෙනම් අද අපි පිළිගත යුත්තේ පොදු ජනතාව තුළ පිබිදීමක්, පොදු ජනතාව තුළ අවදි වීමක් හරහා විශාල ජනතා ජයග්‍රහණයක්. ඒ ජනතා ජයග්‍රහණය ලැබීම මේ පාර්ලිමේන්තුව තුළත් පිළිබිඹු වෙනවා. ඒ වගේම මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරන්නත් ඓතිහාසික අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව අපි කිසිසේත්ම මගහරින්නේ නෑ කියන එකත් හොඳට මතක තබා ගත යුතුයි.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories