2026 ජූලි 29 බදාදා, 06:52
නවතම පුවත්

ගිය අවුරුදු 14ට වන අලි 4000කට වැඩිය මැරිලා

පසුගිය වසර 14 තුළ ශ්‍රී ලංකාවේ වන අලි 4000ක් පමණ මියගොස් තිබෙන බව උඩවලව අලි පර්යේෂණ ව්‍යාපෘතියේ සමීර වීරතුංග පවසයි.

දීග දන්තු 1 දළ ඇතාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

දීග දන්ත 1 ඇතා ආඬියගලදී අනවසරයෙන් අටවා තිබූ විදුලි වැටක පැටලී විදුලි සැර වැදී මිය ගියේය.

අලි මරණවලින් වැඩි ප්‍රමාණයක් නීතිවිරෝධී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන අතර පසුගිය වසර 14 තුළ අලි ඇතුන් 4,194ක් මියගොස් තිබේ.

2023 වසරේ පමණක් අලි ඇතුන් 470කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බවද සමීර වීරතුංග පවසා තිබේ.

ඔහු පැවසුවේ මේ වසරේ මේ දක්වා අලි 200කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි.

ජාතික වනෝද්‍යානවල සතුන්ට ප්‍රමාණවත් ආහාර නොමැති නිසා ඔවුන් අවසානයේ ගෙවතු වටලෑමට පෙළඹෙන බව ද ඔහු පෙන්වා දෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories