2026 අගෝස්තු 02 ඉරිදා, 01:40
නවතම පුවත්

කැමැත්තෙන් මැරෙන්න අවසර දෙන තීරණාත්මක පනතක් බ්‍රිතාන්‍යය සම්මත කරයි

මාස හයක් හෝ ඊට අඩු ආයු අපේක්ෂාවක් ඇති මාරාන්තික රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට ඔවුන්ගේ ජීවිත අවසන් කිරීමට සහාය වන පනතකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් එක්සත් රාජධානියේ මන්ත්‍රීවරුන් ඓතිහාසික පියවරක් ගෙන තිබේ.

මෙම පනත බලපැවැත්වෙන්නේ එංගලන්තය සහ වේල්සය වෙනුවෙනි.

පැය පහක් පමණ පැවති සංවේදී විවාදයකින් පසුව මාරාන්තික රෝගීන්ගේ ජීවිතය අවසන් කිරීමට සහාය වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වූයේ ඊට පක්ෂව ඡන්ද 330ක් සහ විපක්ෂව ඡන්ද 275ක් ලැබීමෙන් අනතුරුවය.

පනතේ නියමයන් යටතේ, වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ මහාධිකරණ විනිසුරුවරයකු ඔවුන්ගේ තීරණය අනුමත කරන්නේ නම්, මාස හයක් හෝ ඊට අඩු ආයු අපේක්ෂාවක් ඇති මාරාන්තික රෝගාතුර වැඩිහිටියකුට තම ජීවිතය අවසන් කිරීමට සහාය ලබාගත හැකිය.

පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමට පෙර යම් මගක් තිබේ.

එම පනත සඳහා සංශෝධන 200කට වඩා දැනටමත් පොදු සහ සාමි මන්ත්‍රී මණ්ඩලයේ සභාගත කර ඇත.

ඉන් අදහස් වන්නේ එම පනත දැඩි පරීක්ෂාවට ලක් වනු ඇති බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories