මීගමුව බන්ධනාගාර සිදුවීම වගවීම තහවුරු කරන්නැයි ‘දිනන දකුණ’ සාමූහිකයෙන් රජයට බලපෑම් මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය දිනවල සිදුවූ අවාසනාවන්ත ගැටුම සහ ඉන් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් පූර්ණ විනිවිදභාවයකින් යුත් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි ‘දිනන දකුණ’ සාමූහිකය රජයෙන් දැඩිව ඉල්ලා සිටී. එම සාමූහිකය පෙන්වා දෙන්නේ, බන්ධනාගාර නිලධාරීන්ගේ මරණය මෙන්ම සිරකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රාජ්‍යය සතු වගකීම පැහැර හැරිය […]