2026 ජූනි 17 බදාදා, 14:19
නවතම පුවත්

මෙවර ජනාධිපතිවරණයටරටින් පිට රැකියා කරන අයගෙන් 5%ක්වත්ඇවිල්ලා නැහැ

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහා ගියවර ජනාධිපතිවරණය සමයේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් බුරුතු පිටින් ශ්‍රී ලංකාවට පැමිණුනු බව නොරහසකි.
එහෙත් මෙවර ජනපතිවරණය සඳහා විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් 5%කටත් වඩා අඩු ප්‍රතිශතයක් පැමිණ ඇති බව ඒ පිළිබඳව සොයා බැලීමේදී දක්නට ලැබෙන විශේෂ දෙයක් වේ.
එහෙත් 2019 ජනපතිවරණයේදී 83%කට වඩා ඡන්දය ප්‍රකාශිත කළද මෙවර ඒ ප්‍රතිශතය 76%ක් දක්වා අඩුව ඇත.විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමියකයින් හට තම අතින් වියදම් දරාගෙන මෙරටට පැමිණ තම ඡන්ද අයිතිය ප්‍රකාශ කිරීමට ඔවුන් අත එසේ පැමිණීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.ඒ ආකාරයට විදෙස් ගත ශ්‍රමිකයන් ලක්ෂ 30ක් පමණ සිටින අතර එයින් 5%ක් යනු ලක්ෂ එක හමාරක් පමණි.
මේවනවිට ඡන්ද ප්‍රකාශ කොට ප්‍රතිඵල එනතෙක් සැවොම බලාසිටින මොහොතක මෙවන් ලිපියක් අප පළ කරනුයේ අපේ රටේ පුරවැසියන් හැමෝටම බලපා ඇති පොදු ප්‍රශ්නයක් වන වැය කිරීමට ඇති මූල්‍ය තත්ත්වය හේතුවෙන් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ පැමිණීම අඩාලව ඇති බවට ලැබුනු ආරංචියක් හේතුවෙනි.
කෙසේ වුවද මෙවර එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස් දාහක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබුවද මෙවර තම අයිතිය ප්‍රකාශ කොට ඇත්තේ 76%ක් පමණි.
ඒ අගයක් වශයෙන් ගත් කළ එක්කෝටී තිස් ලක්ෂ විසි හයදාස් හාරසියයකි.
ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය එසේ වුවද අවලංගු කරන ලද ඡන්ද ප්‍රමාණයද ඇතුළත් වූ පසු ප්‍රසිද්ධ වේදිකාවේ සඳහන් කළ ආකාරයට අදාළ ගණන් හිලව් කෙසේද යන්න හරියටම දැන ගැනීමට තව වැඩි වෙලාවක් බලාසිටීමට මේ රටේ පුරවැසින්ට නොමැති අතර ඔබ ගේ මතයට ඉඩක් ලැබී ඇති ආකරය ගැන දැන ගැනීමට අයිලන්ඩ්වොයිස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවිය ෆේස් බුක් පිටුව හෝ යූ ටියුබ් නාළිකාව සමග අත්වැල් බැඳගෙන සිටීමන් ඉඩ ලැබෙන වවද සඳහන් කළ යුතුමය.

නවතම පුවත්

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
සරණ ගුණවර්ධන වරදකරු කෙරෙයි . සිව් අවුරුද්දක සිර දඬුවමක් .
දූෂණ චෝදනා සඳහා...
PTA වහාම අහෝසි කරනු! - 'දිනන දකුණ සාමූහිකය' රජයට බල කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories