2026 ජූනි 11 බ්‍රහස්පතින්දා, 15:40
නවතම පුවත්

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සමග ගුවන් මගියෙකු අත්අඩංගුවට

මලයාසියාවේ සිට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන දිවයිනට පැමිණි ගුවන් මගියෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරී කණ්ඩායමක් විසින් ය.

ඔහු සතුව තිබී සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය, කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 26 කි.

51 හැවිරිදි සැකකරු ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය.

සැකකරු රැගෙන යාම සඳහා ගුවන්තොටුපොලට පැමිණි දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඊට ආධාර අනුබල දීමේ චෝදනා මතයි.

ඔවුන් වෑබොඩ සහ වාද්දුව ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

නවතම පුවත්

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
සරණ ගුණවර්ධන වරදකරු කෙරෙයි . සිව් අවුරුද්දක සිර දඬුවමක් .
දූෂණ චෝදනා සඳහා...
PTA වහාම අහෝසි කරනු! - 'දිනන දකුණ සාමූහිකය' රජයට බල කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ...
රවී සහ අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිස නිදහස් කිරීමට මහාධිකරණය දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
මහ බැංකු බැඳුම්කර...

උණුසුම් පුවත්

දේශපාලන

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...

Categories