2026 ජූනි 11 බ්‍රහස්පතින්දා, 15:11
නවතම පුවත්

විමල්ගේ ගෙටත් පැනලා . අත්අඩංගුවට ගැනීමට CID මෙහෙයුම් .

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මෙහෙයුම් ආරම්භ කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙරේදා (දෙසැම්බර් 03) නිකුත් කරන ලද වරෙන්තු නියෝගයකට අනුව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

වරෙන්තු නිකුත් වීමට හේතුව:

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය වාහන අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පවතින නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වීරවංශ මහතාට මෙලෙස වරෙන්තු නිකුත් වී තිබිණි.

CID පරීක්ෂණ:

CID නිලධාරීන් අලුයම කාලයේ හෝකන්දර පිහිටි ඒ මහතාගේ නිවස මෙන්ම බත්තරමුල්ලේ පිහිටි කාර්යාලය ද පරීක්ෂා කර තිබේ.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී විමල් වීරවංශ මහතා එම ස්ථාන දෙකේම සිට නොමැති බව වාර්තා වේ.

නිලධාරීන් විසින් අදාළ ස්ථානවල සිටි පවුලේ සහ කාර්යාලයේ සාමාජිකයන්ගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බව ද සඳහන් වේ.

නවතම පුවත්

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
සරණ ගුණවර්ධන වරදකරු කෙරෙයි . සිව් අවුරුද්දක සිර දඬුවමක් .
දූෂණ චෝදනා සඳහා...
PTA වහාම අහෝසි කරනු! - 'දිනන දකුණ සාමූහිකය' රජයට බල කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ...
රවී සහ අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිස නිදහස් කිරීමට මහාධිකරණය දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
මහ බැංකු බැඳුම්කර...

උණුසුම් පුවත්

දේශපාලන

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...

Categories