2026 ජූනි 11 බ්‍රහස්පතින්දා, 18:37
නවතම පුවත්

විපතට පත් ජනයාට සෙත් පැතීමට අද දළදා මාලිගාවේදී රතන සූත්‍ර දේශනාවක්

ස්වාභාවික ආපදාවෙන් ජීවිතක්ෂයට පත්වූ ජනතාවට පින් අනුමෝදන් කිරීම සහ පීඩාවට පත් ජනතාවට සෙත් පැතීමේ අරමුණින් අද (දෙසැම්බර් 04) ට යෙදෙන උඳුවප් පුන් පොහොය දින ශ්‍රී දළදා මාලිගාවේදී රතන සූත්‍ර දේශනාවක් පැවැත්වීමට නියමිතය.

මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය මහානායක හිමිවරුන් දෙනමගේ අනුශාසනා මත, මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය සියක් නමක් භික්ෂූන් වහන්සේලා ශ්‍රී දළදා මාලිගාවට වැඩම කරවා පස්වරු 5.00 ට මෙම රතන සූත්‍ර දේශනාව සිදු කරනු ලැබේ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක නාරන්පනාවේ ආනන්ද නාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

මෙම පුණ්‍යකර්මයට සමගාමීව, දිවයිනේ සියලු විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස මහානායක හිමිවරුන් දෙනමගේ මූලිකත්වයෙන් විහාරාධිපති හිමිවරුන්ට දැනුම් දී තිබේ.

නවතම පුවත්

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
සරණ ගුණවර්ධන වරදකරු කෙරෙයි . සිව් අවුරුද්දක සිර දඬුවමක් .
දූෂණ චෝදනා සඳහා...
PTA වහාම අහෝසි කරනු! - 'දිනන දකුණ සාමූහිකය' රජයට බල කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ...
රවී සහ අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිස නිදහස් කිරීමට මහාධිකරණය දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
මහ බැංකු බැඳුම්කර...

උණුසුම් පුවත්

දේශපාලන

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...

Categories