2026 ජූනි 15 සඳුදා, 17:34
නවතම පුවත්

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක රෝදය ගැලවී පෙරළෙයි

තලවකැලේ නගරයේ සිට වතුයාය දෙසට අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක ඉදිරිපස රෝදය ගැලවී යාමෙන් ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගයේ පෙරළී යාමෙන් එහි ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ සමන් දේවාලය අසලදීය.

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රෝදය ගැලවී ගොස් අනතුර සිදුව ඇති බවට සැක කෙරේ. අනතුරින් ත්‍රිරෝද රථයට ද දැඩි අලාභ හානි සිදුව ඇති බව අනතුර පිළිබඳ විමර්ශන පවත්වන තලවකැලේ පොලීසිය සඳහන් කළේය.

නවතම පුවත්

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
සරණ ගුණවර්ධන වරදකරු කෙරෙයි . සිව් අවුරුද්දක සිර දඬුවමක් .
දූෂණ චෝදනා සඳහා...
PTA වහාම අහෝසි කරනු! - 'දිනන දකුණ සාමූහිකය' රජයට බල කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ...
රවී සහ අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිස නිදහස් කිරීමට මහාධිකරණය දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
මහ බැංකු බැඳුම්කර...

උණුසුම් පුවත්

දේශපාලන

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...

Categories