2026 ජූනි 15 සඳුදා, 17:44
නවතම පුවත්

අයිස් අමුද්‍රව්‍යට සැක රසායනික ද්‍රව්‍ය තොගයක් කඳාන නිවසකින් !

මිද්දෙණිය ප්‍රදේශයෙන් “අයිස්” මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කළ හැකි බවට සැක කෙරෙන විශාල රසායනික ද්‍රව්‍ය තොගයක් පොලීසිය සොයා ගෙන ඇත.

පොලීසිය පවසන්නේ, මෙම රසායන සොයාගැනීම කඳාන ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ සිදු වූ බවයි. කළුතර අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් අනුව ඊයේ (07) සවස එම නිවස සෝදිසි කරන අතර, නිවසේ ඇතුළත් සහ ඉදිරිපිට භූමියේ තිබූ ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.

අදාළ රසායනික ද්‍රව්‍යවල ප්‍රමාණය මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති අතර, එම නිවස වසා දමා තිබූ පාලු ගොඩනැගිල්ලක් බවද පොලීසිය සදහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැත.

පොලීසියට ලබා දුන් තොරතුරුවලට අනුව, මෙම දෙමහල් නිවස පසුගිය අගෝස්තු මස 11 වැනි දින රුපියල් 150,000 ක කුලියක් මත මාසයකට භාර දී තිබෙන අතර, පසුව සැප්තැම්බර් 05 වැනිදා එම නිවසේ යතුර නිවසේ අයිතිකරු වෙත නැවත ලබා දී තිබේ.

දැනට, පෑලියගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් ස්ථාන පරීක්ෂණය සිදු කරමින් ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු කළුතර අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කරනු ලබයි

නවතම පුවත්

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
සරණ ගුණවර්ධන වරදකරු කෙරෙයි . සිව් අවුරුද්දක සිර දඬුවමක් .
දූෂණ චෝදනා සඳහා...
PTA වහාම අහෝසි කරනු! - 'දිනන දකුණ සාමූහිකය' රජයට බල කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ...
රවී සහ අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිස නිදහස් කිරීමට මහාධිකරණය දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
මහ බැංකු බැඳුම්කර...

උණුසුම් පුවත්

දේශපාලන

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...

Categories