2026 මැයි 20 බදාදා, 20:00
නවතම පුවත්

රියදුරු බලපත්‍ර එක්දින සේවාව 2026 සිට දිස්ත්‍රික් කාර්යාලවලට

දැනට වේරහැර සහ හම්බන්තොට පිහිටි කාර්යාල මගින් පමණක් එක්දින සේවා යටතේ සිදුකරන රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ලබන වසරේ (2026) සිට කුරුණෑගල, බදුල්ල හා අම්පාර දිස්ත්‍රික් කාර්යාල මගින් ද සිදු කිරීමට සැලසුම් කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවේ, දිස්ත්‍රික් කාර්යාල 12ක් දැනටමත් වේරහැර ඩිජිටල් පද්ධතිය සමඟ සම්බන්ධ කර ඇති බවත්, සෙසු දිස්ත්‍රික් කාර්යාල 13 ද මෙම පද්ධතියට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

ඒ අනුව, රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ඇතුළු කාර්යයන් කාර්යක්ෂමව කරමින් මහජනතාවට අපහසුතාවකින් තොරව සේවා ලබා ගැනීමට හැකි වාතාවරණයක් නිර්මාණය කරන බව ද ඔහු කියා සිටියේය.

තවද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වන වේරහැර කාර්යාලයට නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් යොදවා දෛනිකව මුද්‍රණය කරන රියදුරු බලපත්‍ර සංඛ්‍යාව පන්දහසක් (5,000) දක්වා වැඩි කිරීමට ද සැලසුම් කර තිබේ.

මේ අතර රියැදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා යොදා ගන්නා කාඩ්පත් ලක්ෂයක් ද ඉදිරියේදී ලැබීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේය.

නවතම පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

උණුසුම් පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories