2025 අගෝස්තු 16 සෙනසුරාදා, 13:02
නවතම පුවත්

පුනරුත්ථාපනේට වැඩි ඉල්ලුමක්!

විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා යොමුවීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව පුනරුත්ථාපන කාර්යාංශය පවසයි.

පුනරුත්ථාපන කාර්යාංශය සඳහන් කළේ, දැනට කන්දකාඩු, සේනපුර සහ වවුනියාව යන පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පුද්ගලයන් 609 දෙනෙකු පුනරුත්ථාපනය කෙරෙමින් පවතින බවයි.

මෙම මධ්‍යස්ථානවල පුද්ගලයන් 1,120 දෙනෙකු පුනරුත්ථාපනය කිරීමේ හැකියාව පවතින අතර, ඒ අනුව තවත් 511 දෙනෙකු සඳහා ඉඩකඩ පවතින බවට වාර්තා වේ. මෙම තත්ත්වය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට අවශ්‍ය සහය ලබා දීමට ඇති ඉඩ ප්‍රස්ථාව පෙන්නුම් කරයි.

නවතම පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories