2026 මැයි 21 බ්‍රහස්පතින්දා, 23:32
නවතම පුවත්

ට්‍රම්ප්ගේ “Big Beautiful” බදු පනත ඇමරිකානු කොංග්‍රසය සම්මත කරයි

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් “Big Beautiful Bill” ලෙස හැඳින්වූ ඔහුගේ නව බදු පනත ඇමරිකානු කොංග්‍රසය විසින් සම්මත කර තිබෙනවා. මෙම පනතට පක්ෂව ඡන්ද 218 ක් ලැබී ඇති අතර, විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 214 ක්.

මෙම පනත මූලිකවම එරට දේශසීමා ආරක්ෂාව, රැඳවුම් මධ්‍යස්ථාන, මිසයිල ආරක්ෂක “Gold Dome” ව්‍යාපෘතිය ඇතුළු හමුදා වියදම් සඳහා මුදල් වෙන් කර ඇතැයි සඳහන් වේ.

පනත සම්මත වීම සිදුවූයේ පක්ෂ දෙක අතර දැඩි බෙදීමක් මධ්‍යයේය. ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ සියලුම සාමාජිකයන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ දෙදෙනෙකු ද මෙම පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හෙට (ජූලි 5) දින මෙම පනතට අත්සන් කරනු ඇති බවයි.

නවතම පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

උණුසුම් පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories