2026 මැයි 22 සිකුරාදා, 00:30
නවතම පුවත්

තෙල් පෝලිම් නැතිකලේ ගෝඨාභය චානක කියයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතා පවසා ඇත්තේ ගෑස් පෝලිම් නැති කිරීමේ පියවරුන් ලෙස කවුරුන් පෙනී සිටියත් එම පෝලිම් නැති කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ලබාගැනීමට කටයුතු කළේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි.2022 අප්‍රියෙල් 27 වැනිදා ලෝක බැංකුවෙන් එම ණය මුදල අනුමත කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේ යැයි ද හෙතෙම කීවේය.අපිත් එක්ක එකට වැඩ කළ ඇමැතිලටත් අමතක වෙලා කවුද ඇත්තටම පෝලිම් නැති කළේ කියලා. ඒ ගැන කනගාටුයි. ගෑස් ප්‍රශ්නය වගේම ඉන්ධන හා පොහොර ප්‍රශ්නය විසඳුවෙත් ගෝඨාභය ජනාධිපතිවරයා ඒ ගත්ත ලෝන් එකෙන්. ඒ වගේම ඉන්ධන පෝලිම් නැති කළේ බැසිල් රාජපක්ෂ මහතා මැදිහත් වෙලා ඉන්දියන් ක්‍රෙඩිට්ලයින් එකෙන් ගත්ත මුදල්වලින්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් පෙරේදා ස්තූති කළා ඉන්දියන් ක්‍රෙඩිට්ලයින් එකට අපේ රටේ අර්බුදය සමථයකට පත් කරන්න මැදිහත් වුණාට. ඇත්තට මේ මැදිහත්වීම කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තමයි හොඳම යාන්ත්‍රණය තියෙන්නේ. අනිත් අපේක්ෂකයෝ පන්දාහක් දහදාහක් ගෙනල්ලා එක රැස්වීමක් තියද්දී ගම් මට්ටමෙන් බිම් මට්ටමට ගිහින් දවසකට පනස් දහසක විතර පිරිසක් නාමල් හම්බවෙනවා. අපි ඉදිරියට ගෙනියන්නේ මේ රට සංවර්ධනය කරා යොමු කළ මහින්ද චින්තනයේ ප්‍රතිපත්ති. අපේ මංගල රැස්වීම 21 වැනිදා අනුරාධපුරයේදී තියනවා. අපට සල්ගාදු පිටිය ගන්න බැරිවෙන්න දැන් ඒක සමහරු බුක් කරගෙන. ස්ථානය පසුව අපි දන්වන්නම්. සැප්තැම්බර් 21 වෙනිදා මධ්‍යම රාත්‍රී වෙනකොට දැන ගන්න පුළුවන් කාටද ඇත්තටම ජනතාව කැමති කියල. ඒ නාමල් රාජපක්ෂ බව ස්ථිරයි. මැති ඇමැතිලා පැත්ත මාරු කළාට පොහොට්ටුවේ ඡන්දදායකයා මහින්ද චින්තනයත් එක්ක දිගටම ඉන්නවා.

නවතම පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

උණුසුම් පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories