2026 මැයි 21 බ්‍රහස්පතින්දා, 23:32
නවතම පුවත්

මත්තල එයාර්පෝට් එක ගුවන්යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කරනවලු !

මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ ගුවන්යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවට පැවැසීය.

අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, සුදුසු විදේශීය හවුල්කරුවකු සමඟ එක්ව මත්තල ගුවන්තොටුපොළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.

“මත්තල ගුවන්තොටුපොළ රුපියල් බිලියන 36.5 ක වියදමින් ඉදිකරන ලද අතර පසුගිය වසර පහ තුළ එහි මුළු පාඩුව රුපියල් බිලියන 38.5 කි. අපට අවශ්‍ය වන්නේ මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමයි,” ඔහු තවදුරටත් පැවසීය.

නවතම පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

උණුසුම් පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories