2026 මැයි 22 සිකුරාදා, 00:30
නවතම පුවත්

යුක්රේනය රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කරයි

යුක්රේන හමුදා රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

නිශ්නි නොව්ගොරොඩ් හි තෙල් පිරිපහදුවකට හානි සිදුවී ඇති බව පැවසේ.

යුක්රේනයේ ඩ්‍රෝන ප්‍රහාර 46 ක් ව්‍යර්ථ කිරීමට රුසියානු හමුදා සමත් වී ඇති බව විදේශ මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය.

වත්මන් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කසාන් ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති බව ද වාර්තා වේ.

නමුත් මේ දක්වා මෙම ප්‍රහාරවලින් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බව වාර්තා වේ.

නවතම පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories