2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 13:53
නවතම පුවත්

මියන්මාරයේ මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් 32ක් බේරාගැනේ

මිනිස් ජාවාරමට ගොදුරු වී මියන්මාරයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 32 දෙනකු සාර්ථක, සම්බන්ධීකරණ ක්‍රියාවලියකින් පසු ඊයේ බේරාගත් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය කියාසිටියේ, මුදාගත් ශ්‍රී ලාංකිකයන් සයිබර් අපරාධ මෙහෙයුම්වලට පොළඹවා ඇති අතර, ඔවුන් මිනිස් ජාවාරමට ගොදුරු වී ඇති බවයි.

ඔවුන් ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සඳහා වූ අන්තර්ජාතික සංවිධානය (IOM) සමඟ සම්බන්ධීකරණය කරනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ තායිලන්තයේ හා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරු මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කර තිබේ.

ගලවාගැනීමේ මෙහෙයුමට සහායවීම සඳහා මියන්මාර සහ තායිලන්ත රජයන්ට කඩිනම් නියෝජිතයන් ඉදිරිපත් කරන ලෙසත්, ශ්‍රී ලංකා තානාපතිවරුන් මේ සම්බන්ධයෙන් අදාළ රජයන් සම්බන්ධ කර ගන්නා ලෙසත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පසුගිය සතියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කාන්තාවන් 08 දෙනකු සහ පිරිමි පුද්ගලයන් 24 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලාංකිකයන් 32 දෙනෙකු නොවැම්බර් 25 වන දින Mae Sot දේශසීමාව හරහා ආරක්ෂිතව රැගෙනවිත් ඇති අතර ඔවුන් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ඔවුන් පිළිගෙන තිබේ.

ඔවුන් දැන් තායිලන්තයේ තක් පළාතේ සිටින අතර ඔවුන්ගේ සුබසාධන අවශ්‍යතා සපයා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories