2026 මාර්තු 28 සෙනසුරාදා, 23:26
නවතම පුවත්

නාඩු මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (25) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කර ඇත්තේ, විවෘත ටෙන්ඩර් කැඳවීමකින් අනතුරුව සහල් මෙරටට අනයන කරන බවයි.

රාජ්‍ය වානිජ විවිධ නීතීගත සංස්ථාව සහ ලංකා සතොස මගින් සහල් මෙරටට ආනයනය කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මේ අතර වෙළෙඳපොළේ නාඩු සහල් හිඟයක් තවදුරටත් පවති.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories