2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:55
නවතම පුවත්

ලංකාවේ ගෙවල් 5කින් 1ක් ණය බරින් මිරිකිලා

පරිභෝජනය සඳහා වාර්ෂිකව සාමාන්‍යයෙන් හතර ගුණයකට වඩා ණය ගැනීම හමුවේ 2022-23 කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ නිවාසවලින් 20%ක් පමණ ණය බරින් මිරිකෙමින් සිටි බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ණය-ප්‍රේරිත අවදානම් සෙවීම සඳහා ක්‍රියාත්මක ‘බහුමාන අවදානම් දර්ශකය’ මත පදනම්ව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන 2022 සහ 2023 අතර කරන ලද අධ්‍යයනයක වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ නිවාසවලින් 19.3%ක් ණය බරින් පොරබදමින් සිටි බව අනාවරණය කරගෙන ඇත.

මූලික පරිභෝජනය, අධ්‍යාපනය, ප්‍රවාහනය හෝ වෛද්‍ය ප්‍රතිකාර ආවරණය කිරීම සඳහා පවුලේ සාමාජිකයන් ණය ගන්නේ නම් හෝ ආදායම් අවශ්‍යතා සපුරාලීම සඳහා ස්වර්ණාභරණ උකස් කිරීමට හෝ භාණ්ඩ විකිණීමට යොමුවන්නේ නම් ‘බහුමාන අවදානම් දර්ශක ක්‍රමවේදය’ මඟින් පවුලක් ණය ගැටලුවක් ඇති බවට වර්ගීකරණය කරයි.

ශ්‍රී ලංකාවේ පවුල්වලින් 38.5%ක් විවිධ මූලාශ්‍රවලින් සමුච්චිත ණය ලබාගෙන ඇති බව අධ්‍යයනයෙන් අනාවරණයවී තිබේ.

ණය ගෙවීම පිටුපස ඇති මූලික අවශ්‍යතා අතරට ආර්ථික ක්‍රියාකාරකම් (42.5%), නිවාස ඉදිකිරීම හෝ අලුත්වැඩියා කිරීම (32.8%) සහ ආහාර, ඉන්ධන සහ අනෙකුත් ගෘහ වියදම් (19.3%) වැනි මූලික පරිභෝජන අවශ්‍යතා ඇතුළත් වේ.

ණය ගැනීමේ ස්වභාවය විශ්ලේෂණය කරන විට, ප්‍රමුඛ මූලාශ්‍ර වන්නේ බැංකු (38.5%, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන දෙකම ඇතුළත්), සමෘද්ධි බැංකු (19.2%), උකස් (13.5%), මුල්‍ය වශයෙන් ණය දෙන්නන් (11.8%) සහ මූල්‍ය සමාගම් (11.2%) ලෙසයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories