රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුව බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැගසින් බන්ධනාගාරයට ගොස් ඇත.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔක්තෝබර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 23 වැනිදා නියම කළේය