2026 මාර්තු 20 සිකුරාදා, 12:54
නවතම පුවත්

විශාල ගංවතුර අවදානමක්

අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් මහ ගංවතුර තත්ත්වයක පවතින බව වාර්තා කරයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්. පී. සී සුශීෂ්වර මහතා පැවසුවේ මේ හේතුවෙන් ජනතාව වඩාත් විමසිල්ලෙන් පසුවිය යුතුය. 

ගම්පහ දිස්ත්‍රික්කය හරහා ගලාබසින අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා සැලකියයුතු ලෙස විශාල මට්ටමේ ගංවතුරක් සඳහා මේ වනවිටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පහත්බිම්වලට මේ ගංවතුර තර්ජනය තවදුරටත් තිබෙනවා. 

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇළ, කටාන සහ වත්තල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට පවතින ගංවතුර තත්ත්වය අද දිනය පුරාමත් පවතිනු ඇත.

පහළ ප්‍රදේශවලදී පවතින ගංවතුර තත්ත්වයන් තවදුරටත් සුළු වශයෙන් වර්ධනය විය හැකි බවත් සඳහන් කරන්න කැමතියි.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories