2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 15:23
නවතම පුවත්

පාසැල් ළමුන් රැගත් බස් රථයක් වේල්ලක ගැටේ .

මහනුවර – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය ප්‍රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබේ .

ඊයේ (27) සවස 03.50ට පමණ පාසැල් ළමුන් පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ .

අදාළ බස් රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් පාලනයෙන් ගිලිහීගොස් මාර්ගයෙන් ඉවතට පැන පසෙකින් ඇති වේල්ලෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත .

අනතුර හේතුවෙන් බස් රථයේ රියදුරා සහ පාසැල් සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවට වැඩිදුරටත් වාර්තා වේ

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories