2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 11:29
නවතම පුවත්

අනුර ඉදිකළ වැව් හොයන්න කමිටුවක්.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමැතිවරයාව සිටියදී ඉදිකරන ලද වැව් දස දහස මොනවාදැයි සොයා බැලීමට කමිටුවක් පත්කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවැසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

අනුර කුමාර දිසානායක ලොකු උත්සවයක් පවත්වා ආරම්භ කළ වැවක් හදා අවසන් කළේ තමන් විසින් බවද ඇමැතිවරයා පැවසීය.

අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමැතිවරයාව සිටියදී තංගල්ල නගරය ආසන්න පොළොංමාරුව ප්‍රදේශයේ වැවක් ඉදිකරන බවට ලංකාව පුරා පෝස්ටර් අලවා තිබූ බවත්, තමාද මෙම උත්සවයට සහභාගිවූ බවත් ඇමැතිවරයා කීවේය.

තංගල්ල නගරයේ සිට පොළොංමාරුව දක්වා තොරණ් ගණනාවක් ඉදිකර තිබූ බවත් ඇමැතිවරයා පැවසීය.

“මම එතකොට නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙසයි කටයුතු කළේ. වැවේ කැපීම සඳහා ලොකු උත්සවයක් තිබුණා. අමුඩ ගහගත්ත ගොවීන් ආවා. ටිකිරි මැණිකෙලා කිරිබත් පෙට්ටි කරේ තියාගෙන ආවා. හැබැයි 2018 වසරේ මම කෘෂිකර්ම ඇමැති විදිහට ඇවිල්ලා තමයි වැව හදලා දුන්නේ.’’ යැයි ඇමැතිවරයා කීවේය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories