2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 13:51
නවතම පුවත්

නානුඔය සිට බදුල්ලට පූර්ණ ධාවනය අප්‍රේල් මාසයේදී

දිට්වා සුළි කුණාටුවෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක් නායයෑම හේතුවෙන් අඩාල වී තිබූ දුම්රිය ගමනාගමන කටයුතු දින 23කට පසුව අද (20) දින සිට අර්ධ වශයෙන් ආරම්භ කර තිබේ. ඒ අනුව අඹේවෙළ සිට බදුල්ල දක්වාත්, බදුල්ලේ සිට අඹේවෙළ දක්වාත් දුම්රිය දෙකක් අද පෙරවරු 9.30ට ධාවනය කරනු ලැබීය. දුම්රිය ඉංජිනේරුවන්, යුද හමුදා බළකාය සහ ස්වේච්ඡා සංවිධාන එක්ව මාර්ගයට සිදුව තිබූ බරපතළ හානි ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මෙම ධාවන කටයුතු ආරම්භ කිරීමට හැකි වී ඇත.

අඹේවෙළ දුම්රිය ස්ථානයේදී පැවති මෙම සමාරම්භක අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න යන මහත්වරුන් එක්ව සිටියහ. මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ලබන වසරේ අප්‍රේල් මාසයට ප්‍රථම නානුඔය සිට බදුල්ල දක්වා සම්පූර්ණ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට රජය අපේක්ෂා කරන බවයි.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා මෙහිදී අවධාරණය කළේ උඩරට ප්‍රදේශයේ පාසල් සිසුන් විශාල පිරිසක් සිය දෛනික ගමන් අවශ්‍යතා සඳහා දුම්රිය සේවය මත යැපෙන බවයි. එම සිසුන්ට ඇති වී තිබෙන බාධා ඉවත් කර කඩිනමින් ඔවුන්ට පෙර පරිදිම දුම්රියෙන් ගමන් කිරීමට අවශ්‍ය පසුබිම සලසන බව ද ඒ මහතා කියා සිටියේය.

අද දින අඹේවෙළ සිට බදුල්ල දක්වා ගමන් ගත් විශේෂ දුම්රියෙන් ගමන් කිරීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් උනන්දුවෙන් සහභාගී වී සිටි අතර, එය දීර්ඝ විරාමයකින් පසුව උඩරට දුම්රිය මාවතට එක්වූ සුබදායී දසුනක් විය. දුම්රිය මාර්ගයේ පවතින සෙසු අවහිරතා ඉවත් කර මාර්ගය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories