2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 08:26
නවතම පුවත්

නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුව පෙබරවාරි දක්වා කල් තබයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති ක්‍රිෂ් ගනුදෙනුව පිළිබඳ නඩුව ලබන වසරේ පෙබරවාරි මස 16 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා මහත්මිය හමුවේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය.

මෙම නඩුවට පාදක වී ඇත්තේ මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බව පවසමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන චෝදනාවයි. නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම චෝදනා යටතේ නඩුව ගොනු කර තිබේ.

අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තා සහ සාක්ෂි විභාග කිරීම සඳහා ඉදිරි දින වකවානු වෙන් කිරීමට අධිකරණය කටයුතු කර ඇත.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories