හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 300ක් (2.3kg) සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු මැලේසියාවේ සිට මෙරටට පැමිණ ඇති බව පොලීසිය පවසයි.
අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ කටුනායක ගුවන් තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින්ය.