2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 20:23
නවතම පුවත්

නාය යෑමකින් අතුරුදන් වූ පවුලක් සෙවීමට යුද හමුදා මෙහෙයුම්

පසුගිය දිනවල කඳපොළ ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කඳපොළ, චන්දිරිගම ප්‍රදේශයේ නායයෑමකින් අතුරුදහන් වූ පවුලක් සොයා මේ වන විට යුද හමුදාව මෙහෙයුමක් දියත් කර තිබේ.

මව, දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ මිත්තනිය මෙලෙස අතුරුදන්ව ඇති අතර, නුවරඑළිය සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඊයේ (දෙසැම්බර් 01) දින මෙම මෙහෙයුම දියත් කර ඇත.
පසුගිය නොවැම්බර් 27 වැනිදා දහවල් එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව සමඟ මෙම නිවස නාය ගොස් ඇති අතර, එම අවස්ථාවේ ඔවුන් සියලු දෙනා නිවසේ රැඳී සිටි බව ප්‍රදේශවාසීන් පවසයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories