2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 08:43
නවතම පුවත්

වී අලෙවි මණ්ඩලය සතුව ඇත්තේ දින පහකට පමණක් සෑහෙන වී තොගයක්

වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන වී තොගය ප්‍රමාණවත් වන්නේ මෙරට දින පහක සහල් අවශ්‍යතාව සපුරාලීමට පමණක් බව බලධාරීහු කියති.

මණ්ඩලය විසින් මෙවර යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 49,640ක තොගයක් මිලදී ගෙන ඇත. යල කන්නයට පෙර කන්නවලදී මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 56ක් ද, පසුගිය කන්නවලදී කීරි සම්බා වී මෙට්‍රික් ටොන් 12ක තොගයක් ද මණ්ඩලය සතුව තිබෙන බව එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පැවැසීය.

මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24කි. එනම් මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි. ඒ අනුව මෙරට දිනක සහල් අවශ්‍යතාව සහල් මෙට්‍රික් ටොන් 6,500කි. එම සහල් ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට වී මෙට්‍රික් ටොන් 10,000ක් අවශ්‍ය වේ. රටේ මාසික සහල් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් අවශ්‍ය වනු ඇත.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories