2026 මැයි 15 සිකුරාදා, 14:55
නවතම පුවත්

ටෙලිග්‍රෑම් CEO කාන්තා ගැටයකට

ලොව ප්‍රකට පණිවුඩ හුවමාරු සමාජ මාධ්‍යක් වන ටෙලිග්‍රෑම් මෙවලමෙහි නිර්මාතෘ මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන පවෙල් දුරෝව් ට එරෙහිව මේ වනවිට ප්‍රංශ බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

39 හැවිරිදි දුරෝව් ප්‍රංශ පුරවැසිභාවය හිමි පුද්ගලයෙකි.

ඔහු ට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ ටෙලිග්‍රෑම් මෙවලම හරහා සංවිධානාත්මක අපරාධ සිදුකෙරෙන බවට චෝදනා කරමිනි.
   
ඔහු රක්ෂිත බන්ධනාගාර කර නොමැති වුවද ඔහු අධිකරණ අධීක්ෂණය යටතේ පසුවෙයි.

එසේම ඩොලර් මිලියන 5.6ක ඇපයක් තැබීමට ද ඔහුට සිදුවී තිබේ.

දුරෝව් සති දෙකකට වරක් පොලිස් ස්ථානය ට වාර්තාකළ යුතු අතර එසේම ඔහුට ප්‍රංශ භූමියෙන් පිටතට යාම ද තහනම් ය.

මේ අතර අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර ඇත්තේ ටෙලිග්‍රෑම් CEO සමග ප්‍රංශයට පැමිණි 24 හැවිරිදි ජූලි වැවිලෝවා නම් කාන්තාව අතුරුදන්ව ඇති බවයි.

එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ටෙලිග්‍රෑම් ප්‍රධානියා ව ප්‍රංශය ට රැගෙන එම ට මෙම කාන්තාව සම්බන්ධ බවට සැකයක් මතුව ඇති බවයි.

ක්‍රිප්ටෝ පුහුණුකාරිනියක් මෙන්ම වීඩියෝ ක්‍රීඩා ස්ට්‍රීමර් කෙනෙක් විදියට ප්‍රචලිත ඇය ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් කලබලයට පත්වී සිටින බව සඳහන් ය. 

ප්‍රංශය ට පැමිණීමට පෙර පවෙල් දුරෝව් අසර්බයිජානයේ සිට ඇති අතර මෙම කාන්තාව ද ඔහු සමග එහි සිටි බව වාර්තා වෙයි.

මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ පවෙල් දුරෝව් සමග සිටින අවස්ථා දැක්වෙන ඡායාරූප එම කාන්තාව සිය සමාජ මාධ්‍ය ගිණුම්වල වාර්තාකර තිබීම ටෙලිග්‍රෑම් ප්‍රධානියාව අත්අඩංගුවට ගැනීම පහසුකර තිබු බවයි.

රුසියානු ජාතිකයෙක් වන පවෙල් දුරෝව් 2014 සිට ඩුබායි හි වාසය කරයි.

එම කාන්තාව ද ඩුබායි හි ජීවත් වන අතර ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ පවෙල් දුරෝව් ව කොටුකර ගැනීම සඳහා උගුලක් ලෙස භාවිත කර ඇති බවයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories